Jump to content

Translations:Cookie statement/5/si

From Wikimedia Foundation Governance Wiki

කුකීස් බොහෝ විට වර්ගීකරණය කරනු ලබන්නේ ඒවා කල් ඉකුත් වීමට පෙර කොපමණ කාලයක් ක්‍රියාකාරීව පවතීද යන්න මතය. "සැසි" කුකියක් යනු ඔබ ඔබේ වෙබ් බ්‍රවුසරය හෝ ජංගම යෙදුම වසා දැමූ විට සාමාන්‍යයෙන් කල් ඉකුත් වන එකකි. "ස්ථිර" කුකියක් යනු ඔබ ඔබගේ බ්‍රවුසරය හෝ ජංගම යෙදුම වසා දැමීමෙන් පසුව පවා ඔබගේ උපාංගයේ පවතින එකකි. ස්ථීර කුකියක් අප විසින් සකසා ඇති කාල සීමාව අනුව හෝ ඔබ එය අතින් මකා දැමූ විට කල් ඉකුත් වේ. ඔබට විකිපීඩියාවේ කුකීස් පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්නට හැක.